3 sourcesUpdated
රජයේ වියදමින් තොරව ඌව පළාත් පාලන ආයතන 28ට වෙබ් අඩවි 28ක්
ඌව පළාතේ පළාත් පාලන ආයතන 28 සඳහා නවීන තාක්ෂණයෙන් යුත් නිල වෙබ් අඩවි 28ක් කිසිදු රජයේ මුදලක් වැය නොකර නිර්මාණය කර එළිදැක්වීම සිදුකර තිබෙනවා. පළාත් පාලන ආයතනවල සේවා කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ නීත්‍යානුකූල පරිපාලනය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාවට සමගාමීව මෙම වෙබ් අඩවි [...]
What this story is about
Organisations


