2 sourcesUpdated
අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ නඩුවක්
වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කරමින් ඕස්ට්‍රේලියානු රජය පනවා ඇති නීතියට එරෙහිව ගොනුකර ඇති නඩුවක් අද (03) එරට මහාධික…
Summary
මේ අතර, ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Reddit සමාගම ද අදාළ නීතියට එරෙහිව වෙනම නඩුවක් ගොනුකර ඇති අතර, එම නඩුව ද ඒකාබද්ධව විභාගයට ගැනීමට නියමිතයි. Reddit සමාගම පෙන්වා දෙන්නේ, ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීමේ අවශ්‍යතාව තමන් පිළිගන්නා නමුත්, සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් සීමා කිරීම වෙනුවට වඩාත් ඵලදායී ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දිය යුතු බවයි.
What this story is about
Places

