2 sourcesUpdated
හිරුක, ලශේන් සහ අකේන් ශතක ලබා ගනී
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ (21) නිමා වූ තරගවල දී හිරුක සිල්වා, ලශේන් ප්‍රනාන්දු සහ අකේන් ද අල්විස් ශතක ලබා ගත්තා.
Full coverage
Sri Lanka Cricketපන්දු යවන්නන් දස්කම් අතරට පිවිසෙද්දී රමේෂ් මෙන්ඩිස්ගෙන් ශතකයක්

ThePapare Sinhalaහිරුක, ලශේන් සහ අකේන් ශතක ලබා ගනී

ThePapare Sinhalaරමේෂ්, දිනයේ එක ම ශතකලාභියා වෙයි

Sri Lanka Cricketදෙවැනි දිනයේදීත් ශතක හතරක්

ThePapare Sinhalaපාසල් ක්‍රිකට් පිටියට ශතක 6ක් එක් වෙයි

ThePapare Sinhalaප්‍රියමාල්, සම්මු, රමින්ද සහ දුල්නිත් ශතක වාර්තා කරයි

Summary
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බදුරලිය ක්‍රිකට් සමාජය ලකුණු 315ක් පිටුපසින් සිටියි පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම - කඩුලු 6ක් දැවී 612 (පන්දුවාර 167යි) - තිලකරත්න සම්පත් 169, ප්‍රියමාල් පෙරේරා නොදැවී 151, දුලාශ් උදයංග 98, නිපුන් ප්‍රේමරත්න නොදැවී 79, භානුක රාජපක්ෂ 39, සුපුන් මදුශංක 39, මාලින්ද පුෂ්පකුමාර 170/2, චානක රුවන්සිරි 124/2.
What this story is about
People
Organisations