Trending3 sourcesUpdated
ළමුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කල යුතුයි - රජයෙන් ජාතික වැඩසටහනක්
දරුවන්ගේ අන්තර්ජාල (Online) ආරක්ෂාව සහ ඩිජිටල් සුබසාධනය තහවුරු කිරීම වෙනුවෙන් වන "ජාතික මුලපිරීම" පිළිබඳ මූළික සාකච්ඡාව ඊයේ නොවැම්බර් 02 වන දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.


