2 sources
ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි මඩු දේවස්ථානයේ චාරිකාවක
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මන්නාරම් ප්‍රාදේශීය සංචාරය අතරතුරදී, ඓතිහාසික මඩු දේවස්ථානය වෙත පැමිණියේය. ශ්‍රී ලාංකේය කිතුණු බැතිමතුන්ගේ අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ මුදුන්මල්කඩක් බඳු වූ මෙම පූජනීය භූමි
