6 sourcesUpdated
කබ්රාල් ගොනු කළ අභියාචනය කැඳවීමට දින නියමවෙයි
ඔහු ඉල්ලා ඇත්තේ 2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවෙන් තමා නිදහස් කරන ලෙසයි. ග්‍රීක බැඳුම්කර සඳහා රුපියල් බිලියන 1.8ක් ආයෝජනය කර, රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි ඊට එරෙහි අභියාචන පෙත්සම අද කැඳවූයේ ,අචල වෙංගප්පුලි,මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
Full coverage
News First - සිංහලකබ්රාල් ගොනු කළ අභියාචනය කැඳවීමට දින නියමවෙයි

Hiru News - Sinhalaහිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

ලංකාදීපකබ්රාල්ගෙන් පෙත්සමක්

ITN Newsකබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Hiru News - Sinhalaග්‍රීක බැඳුම්කර නඩුව - හිටපු මහ බැංකු අධිපතිගේ අභියාචනය ඔක්තෝබර් 09 වැනිදාට

අද දෙරණහිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Dasatha Lanka Newsකබ්රාල්ගේ ග්‍රීක බැඳුම්කර නඩුවට අභියාචනයක්
