2 sourcesUpdated
පිල්ලෙයාන්ට ඇප ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන ජනවාරි මස 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

