2 sourcesUpdated
38 ක් මරා මිනී මස් කෑ උගන්ඩාවේ දාම ඝාතකයා අත්අඩංගුවට
පුද්ගලයින් 38 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ආහාරයට ගත් බවට චෝදනා ලබන, උගන්ඩා ඉතිහාසයේ දරුණුතම දාම ඝාතකයා මෙන්ම මිනීමස් කන්නා ලෙස හැඳින්වෙන පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Summary
සැකකරුට එරෙහිව ප්රසිද්ධියේ නඩු පවරා ඔහුට අනිවාර්යයෙන්ම මරණ දඬුවම ලබාදෙන බවටද හෙතෙම අවධාරණය කළේය. 2013 ජනවාරි මාසයේදී දේවගැති ස්ටීවන් මුගම්බේගේ පවුලට සම්බන්ධ පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය වීමද මීට ඇතුළත්ය. ඔහුට පලායාම සඳහා ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහය ලැබුණු බවටද සැකයක් පවතී.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People