2 sourcesUpdated
දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ දින නියමයක් නැතිව යළි කල් දමයි
ලබන වසරේ අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ හයවැනි වරටත් කල් දමා ඇත.
Summary
ලබන වසරේ අප්‍රේල් මාසයේ පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ 14 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල් දමා තිබෙනවා. පාකිස්ථාන ඔලිම්පික් කමිටුව ඒ පිළිබඳ කලාපීය රටවල් වෙත දන්වා ඇති බව සඳහන්. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ, සවුදි අරාබියේ ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ක්‍රීඩා තරගාවලියක් එම කාලසීමාව තුළ පැවැත්වීමට නියමිතව ඇති බවයි.
