Trending4 sourcesUpdated
''පාකිස්තානයේ අපරාජීත ජය රැල්ල නවත්වන්න ශ්රී ලංකාවට හැකි වෙයිද?'' - තුන්කොන් සටන ලාහෝර්හිදී ගඩාෆි ක්රීඩාංගණයේදී
එක්දින තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ශ්රී ලංකා කණ්ඩායම අද (27) පාකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.
Full coverage
Image: ITN NewsBy ITN News Editor
Read on ITN NewsAlso covered by
Summary
තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද (27) ලාහෝර් හිදී පැවැත්වෙනවා. අද (27) තරගය ලාහෝර් නුවර ගඩාෆි ක්රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිතයි. මේ අතර පාකිස්ථාන කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් අද තරගයේ දී සිදු කිරීම නියමිත බව වාර්තා වෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
Places