2 sourcesUpdated
ලංගම බස් 7,130ක් තිබුණත් ධාවනය වන්නේ 5,000ක් වගේ.. පොදු ප්‍රවාහනය ගැන ප්‍රවාහන නි. ඇමතිගෙන් රටටම හෙළිදරව්වක්
මහමාර්ග සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ ලියාපදිංචි බස් රථ 7,130ක් පවතින බව ප්‍රකාශ කරයි.
Summary
ඒ අනුව අද (05) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඉන් 6,987ක් සාමාන්‍ය බස් රථ වන අතර 143ක් සුඛෝපභෝගී බස් රථ බවයි. එමෙන්ම බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස්රථ 5,524ක් ද මධ්‍යම පළාත තුළ බස්රථ 2,433ක් ද දකුණු පළාත තුළ බස්රථ 1,326ක් ද ධාවනය වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

