2 sourcesUpdated
විදේශීය නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට හදිසි ප්රතිකාර ලබාදීමට නාවික හමුදා සහාය
විදේශීය නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හදිසි වෛද්ය ප්රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
Full coverage
Image: Dasatha Lanka NewsBy Kavika Tharunindu Ashirwad Gamarathne
Read on Dasatha Lanka NewsSummary
යාත්රා කරමින් තිබූ විදේශීය නෞකාවක, කාර්යය මණ්ඩල සාමාජිකයෙකු හදිසි වෛද්ය ප්රථිකාර සඳහා ගොඩබිමට රැගෙන විත්නා, ඔහුව රෝහල් ගත කිරීමට අද (01) අලුයම නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.