2 sourcesUpdated
ගජමුතු යැයි සැලකෙන ඇත්දළ කොටස් 05ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
ගජමුතු යැයි සැකකල හැකි ඇත්දළ කොටස් 05 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - මාතලේ කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය. මාතලේ පොලිස් වසමේ ළමා උද්‍යාන පිටුපස මාර්ගයේදී මාතලේ කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ගජමුතු යැයි සැකකල හැකි ඇත්දළ කොටස් 05 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා [...]

