14 sources
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (04) දිනයේ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේද...
By Gossip Lanka News
Read full articleහිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (04) දිනයේ අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේද...
මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා රුපියල් ලක්ෂ 74 ක වටිනාකමකින් යුතු පුටු මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
14 newsrooms have reported this story