2 sourcesUpdated
මෝටර් රථ රියදුරෙක් කොහුවල බස් නැවතුම්පොළක සිටි ළමයෙක් යටකරගෙන ගිහින් - ළමයා ජීවිතක්ෂයට
කොහුවල පොලිස් වසමේ එස්. ද එස්. ජයසිංහ මාවතේ දී ඊයේ (23) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 16 ක ළමයෙක් මියගොස් තිබෙනවා. නුගේගොඩ දෙස සිට කොහුවල දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියක හා මෝටර් රථයක පිටුපස ගැටී ඉදිරියට ධාවනය වී අසල බස් නැවතුම්පළෙහි සිටි ළමයෙකුගේ ගැටී නැවතත් මෝටර් රථය [...]
Summary
නුගේගොඩ දෙස සිට කොහුවල දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියක හා මෝටර් රථයක පිටුපස ගැටී ඉදිරියට ධාවනය වී අසල බස් නැවතුම්පළෙහි සිටි ළමයෙකුගේ ගැටී නැවතත් මෝටර් රථය ප්රධාන මාර්ගය දෙසට ධාවනය වී මාර්ගයේ ධාවනය වූ තවත් යතුරුපැදියක් හා මෝටර් රථයක ගැටී ඉදිරියට ඇදී ගොස් වෑන් රථයක ද ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

