Trending3 sourcesUpdated
වස් කවිය සිද්ධිය ගැන අසත්ය වීඩියෝවක් සම්බන්ධයෙන් CCIBයෙන් විමර්ශනයක්
දෙමටගොඩ පොලිස් ස්ථානය අපකීර්තියට පත්වන ආකාරයෙන් සහ අසත්ය තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්ය ඔස්සේ සංසරණය කරන ලද වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත මධ්යම අපරාධ විමර්ශන කාර්යංශය (CCIB) විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය දැනුම් දෙනවා. පසුගිය ඔක්තෝබර් 22 වන දින හෝ ඒ ආසන්න දිනයකදී "වස් කවියක් ලියූ" බවට සැකපිට [...]
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
