8 sourcesUpdated
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානයට නව පනත් කෙටුම්පතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2026 ජුනි 08 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණු අතර, අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Full coverage
News.lkශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානයට නව පනත් කෙටුම්පතක්

Lanka C Newsක‍්‍රිකට් ගොඩගන්න අලුත් පනතකට කැබිනට් අනුමැතිය...

ITN Newsශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානයට නව පනත් කෙටුම්පතක්

දිවයිනශ්රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ලංකාදීපක්රිකට් පනත පාර්ලිමේන්තුවට

Hiru News - Sinhalaනව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

Dasatha Lanka Newsක්‍රිකට් ගොඩදාන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවෙයි

අද දෙරණශ්රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානයට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය
