2 sourcesUpdated
ඉන්දු-ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා..
රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන ධීවර අර්බුදයට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් ජනවාරි 22 වැනිදා නවදිල්ලි නුවරදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
Summary
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් අතර දීර්ඝ කාලයක සිට පවතින මෙම ගැටලුවට ස්ථිර හා ප්‍රායෝගික විසඳුමක් ලබාදීම සඳහා රජය කැපවීමෙන් කටයුතු කරන බවයි. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම නිලධාරී මට්ටමින් ද විවිධ අදියර යටතේ සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
What this story is about
Organisations

