Trending8 sourcesUpdated
ශ්රී ලන්කන් ගුවන් යානයක් අනතුරට
කටුනායක ගුවන් තොටුපොළෙන් 10/28 දින දහවල් 12.55 ට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය , ශ්රී ලන්කන් ගුවන් සේවයේ , යූ.එල්.- 503 දරන ගුවන් යානය , පිටත් වී සුළු මොහොතකින් කුරුල්ලෙකු හා ගැටීම නිසා , ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට , එම ගුවන්…
Full coverage
Summary
අද (28) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් Airbus A330 වර්ගයේ UL-503 දරන ගුවන් යානය, ගුවන්ගත වී සුළු මොහොතකින් කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළ වෙතම හදිසියේ ගොඩබැස්වීමට පියවර ගෙන තිබේ. ශ්රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්රකාශකවරයෙකු සඳහන් කළ පරිදි, අදාළ ගුවන් යානය අද දහවල් 12:55 ට ලන්ඩන් බලා පිටත්ව ගොස් තිබුණි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
