2 sourcesUpdated
කම්කරුවන්ට අලුත් ආරංචියක් - කම්කරු නීති සංශෝධනය වෙයි.. අවසන් කෙටුම්පතක් සකස් කිරීමට නියමිතයි
කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා විසින් යල් පැන ගිය අණපනත් වෙනුවට වර්තමානයට ගැළපෙන ලෙස කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය එළැඹ ඇති බව සඳහන් කර ඇත.
Summary
ඔහු මේ බව සඳහන් කළේ යෝජිත කම්කරු නීති සංශෝධන පිළිබඳව වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය කළ බස්නාහිර පළාත් වැඩසටහනට ඊයේ (28) දින කම්කරු අමාත්යාංශයේදී එක් වෙමින්. එම යෝජනාවලිය ඉකුත් අගෝස්තු මස 07 වැනි දින ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කර තිබෙන අතර, නව සංශෝධන සම්බන්ධයෙන් එම සභාවේ අදහස් හා යෝජනා ද මේ වන විට ලබා ගනිමින් පවතින බව සඳහන්.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
