Trending3 sourcesUpdated
වැඩිහිටියන්ට අද ලැබෙන සුබ ආරංචිය - ඔක්තෝබර් මාසයේ වැඩිහිටි දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්
ඔක්තෝබර් මාසයට අදාළ වැඩිහිටි දීමනා අද (29) සිට ප්රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ .
Summary
ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,362 දෙනෙකු සඳහා රුපියල් 3,081,810,000ක මුදලක් වෙන් කර ඇත. තවද එම යෝජනා ක්රමයේ දෙවන අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,520 දෙනෙකු සඳහා රුපියල් 397,600,000ක මුදලක් වෙන් කර තිබේ .
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
