2 sourcesUpdated
කථානායක විශ්වාසභංගය නිසා නියෝජ්‍ය කථානායක අර්බුදයක
කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි අර්බුදයකට ලක්…


