2 sources
හරක් කටාට මරණ තර්ජන: පියා මානව කොමිසමට යයි
වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක් කටා'ගේ ජීවිතයට හානි කර යම් යම් අපරාධවල සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක් පවතින හෙයින් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි හරක් කටාගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න ශ්‍රී ලංකා මා
