2 sources
පෙට්‍රල් මිල අඩු කරපු නිසා මාර්ග තදබදය වැඩි වෙනවා - ගැමුණු විජේරත්න
පෙට්‍රල් මිල ගණන් අඩු කිරීම හේතුවෙන් මාර්ග තදබදය වැඩිවීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි. ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොකිරීම හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තයට යම් සහනයක් ලැබී ඇ
