2 sourcesUpdated
ලක්ෂ්මන් යාපාගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි, විත්තිවාචක කැඳවීමට නියෝග කරයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ විත්තිවාචක නොකැඳවා තමාව නිදහස් කරන ලෙස හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන කර තිබූ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

