2 sourcesUpdated
කළු සුදු තිරයෙන් ඇරඹී ලෝකයම එකම පවුලක් කළ ලෝක රූපවාහිනී දිනය අදයි
කළු, සුදු තිරයකින් ඇරඹී, අද වන විට ලෝකයම අපේ ආලින්දයට ගෙන එන විස්මිත මාධ්‍යය වන රූපවාහිනිය වෙනුවෙන් වෙන් වූ 'ලෝක රූපවාහිනී දිනය' අදට (21…
Summary
කෘත්‍රිම බුද්ධිය සහ අසත්‍ය තොරතුරු බහුල යුගයක, තහවුරු කළ සත්‍යයේ නාමයෙන් මෙවර එහි තේමාව වී ඇත්තේ 'විශ්වාසය' යන්නයි.1926 වසරේදී ජෝන් ලොගි බෙයාර්ඩ් ලොවට හඳුන්වා දුන් ඒ කුඩා රූප පෙට්ටිය, මානව සන්නිවේදන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වුණා.

