2 sourcesUpdated
කිලිනොච්චි වැවේ මසුන් විශාල ප්‍රමාණයක් මියයෑම ගැන රාමලිංගම් චන්ද්‍රසේකර් ක්ෂණිකව මැදිහත්වෙයි
කිලිනොච්චි වැවේ මසුන් විශාල ප්‍රමාණයක් මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගෙන් ක්ෂණික මැදිහත්වීමක් සිදුකරමින් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තාවෙනවා. කිලිනොච්චි වැවේ මසුන් විශාල ප්‍රමාණයක් මියයන බවට තොරතුරු වාර්තාවීමත් සමඟ සිදුවීම සම්බන්ධයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ක්ෂණික පියවර ගෙන තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත් [...]
Summary
මෙම සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අමාත්‍යවරයා, මසුන් මියයාමට හේතු පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් කරුණු විමසා, සිදුවීමේ සැබෑ තත්ත්වය පිළිබඳ පැහැදිලි වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවට වාර්තාවෙනවා.

