2 sources
ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක යළිත් කොවිඩ් ව්‍යාප්තියක්: ආයෙත් මාස්ක් දාන්න, මීටරෙන් ඉන්න වෙයි ද?
ආසියානු රටවල් කිහිපයක වේගයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වන්නේ දැයි සොයා බැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ය.
