Trending3 sourcesUpdated
ශ්රී ලංකා A ක්රීඩකයෝ බංග්ලාදේශය අන්ත අසරණ කරති
ආසියානු රයිසින් ස්ටාර් එක්දින ක්රිකට් තරගාවලියේ අද පැවති තරගයකදී බංගලාදේශ A කණ්ඩායම පරාජය කරමින් කඩුලු 7ක ජයක් ලැබීමට ශ්රී ලංකා A කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ A කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 145ක් පමණයි.


