Trending6 sourcesUpdated
ලූලා ද සිල්වාට පැරදුන ෆ්ලේවියෝ බොසොනාරෝ අමෙරිකාවට පලා යයි
බ්රසීලයේ පසුගියදා නිමාවට පත් වූ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ සෙනෙට් සභික ෆ්ලේවියෝ බොල්සොනාරෝ (Flávio Bolsonaro), එක්සත් ජනපදය වෙත පලා ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.
Full coverage
Image: ITN NewsBy ITN News Editor
Read on ITN NewsAlso covered by
Summary
ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහා අමෙරිකානු වීසා බලපත්ර ලබා දීමට එරට රාජ්ය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි ආරංචි මාර්ග තහවුරු කරන්නේ. මැතිවරණ ප්රතිඵලය නිල වශයෙන් පිළිගැනීම ප්රතික්ෂේප කර ඇති බොල්සොනාරු, මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයකට අදාළව ශ්රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්ර භාර දීමේ නියෝගය පැහැර හැරීමෙන් අනතුරුව මෙලෙස රටින් පිටව ගොස් තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.