2 sources
2025 වසරේ මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 17,200 ඉක්මවයි - වැඩිම අපනයන ඇමරිකාවට
2025 දී ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,200 ඉක්මවා ගොස් තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා රේගුවේ අපනයනය සම්බන්ධ දත්තවලට අනුව සමස්ත වෙළඳ භාණ්ඩ අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 13,579ක් සහ සේවා [...]
