Trending3 sourcesUpdated
රත්නපුරේ දී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 16 දෙනෙකුට තුවාල
රත්නපුර - හිදැල්ලන ප්රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අද (27) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් පස්දෙනෙකු තත්ත්වය බරපතළ බවයි පොලීසිය සඳහන් කළේ. රත්නපුර සිට කුරුවිට දෙසට ගමන් කළ ටිපර් රථයක් සහ අවිස්සාවේල්ලේ සිට රත්නපුර බලා ගමන් ගත් පුද්ගලික මගී ප්රවාහන බස්රථයක එකිනෙක ගැටී මෙම අනතුර සිදුව [...]
Summary
එහිදී රෝහල්ගත කළ 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලිසිය සඳහන් කරයි. මෙම අනතුර රත්නපුර සිට කුරුවිට දෙසට ගමන් කල ලොරි රථයක් සහ අවිස්සාවේල්ලේ සිට රත්නපුර බලා ගමන් ගත් පුද්ගලික මගී ප්රවාහන බස්රථයක ගැටී සිදුව තිබුණා. එසේම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් පනස් දෙනෙකු සිට ඇති බවත් සඳහන්.


