3 sourcesUpdated
බොලිවුඩයම මවිත කළ 'රාමායණය' බොක්ස් ඔෆිස් ආදායම කෝටි 1,100ත් පනී!
තිරගත වී දින නවයක් ඇතුළත ලොව පුරා ආදායම ඉන්දීය රුපියල් කෝටි 1,100 ඉක්මවා යමින් රන්බීර් කපූර් රංගනයෙන් දායක වන 'Ramayana: Rise of a Legend' චිත්රපටය දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගෙන තිබේ.
Full coverage
ගගනබොලිවුඩයම මවිත කළ 'රාමායණය' බොක්ස් ඔෆිස් ආදායම කෝටි 1,100ත් පනී!

Dasatha Lanka NewsBox Office වාර්තා බිඳ දමමින් 'රාමායණ' වාර්තාගත කෝටි 1,000 සීමාව පසුකර යයි

Hiru News - Sinhalaඉන්දීය සිනමා ඉතිහාසයේ වේගයෙන්ම ඉන්දීය රුපියල් කෝටි 1,000ක ආදායමක් උපයාගත් තෙවැනි චිත්රපටය ලෙස ‘Ramayana’ නව වාර්තාවක් තබයි

Summary
ඒ අනුව චිත්රපටයේ ඉන්දියාව තුළ සමස්ත දළ ආදායම රුපියල් කෝටි 732.20ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ සියල්ල සමඟ චිත්රපටයේ ලොව පුරා සමස්ත දළ ආදායම රුපියල් කෝටි 1,110.70ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය නොවැම්බර් 5 වැනිදා ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්රපටය ඉන්දියාව තුළ පළමු දිනයේදී පමණක් රුපියල් කෝටි 64.85ක ශුද්ධ ආදායමක් උපයා තිබුණි.