2 sourcesUpdated
සවුදි, පාකිස්තාන හා තුර්කි ආරක්ෂක ප්රධානීන් ඉරානයේ සාකච්ඡාවක
මැදපෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරිම සඳහා සවුදි අරාබි, තුර්කි හා පාකිස්තාන නියෝජිත කණ්ඩායමක් ඉරානය සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වූ බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
Summary
මැදපෙරදිග කලාපීය ආරක්ෂාව සහ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය සමනය කරගැනීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ඉරානයේ ටෙහෙරාන් නුවරදී පවත්වා තිබෙනවා. එක්සත් ජනපදයේ හමුදා ප්රහාර එල්ලවීමේ තර්ජන හමුවේ වුවද ඉරානය රාජ්ය තාන්ත්රික විසඳුම් සඳහා කැපවී සිටින බව ඉරාන විදේශ අමාත්යාංශ ප්රකාශක ඉස්මයිල් බගායි සඳහන් කර තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
Places
