2 sourcesUpdated
අතුරුදන් වී ඇති පුද්ගලයෙකු සොයා දෙන්න පොලිසිය මහජන සහය ඉල්ලයි
මීගහතැන්න ප්රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර, ඔහු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. අතුරුදන් වූ පුද්ගලයාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මීගහතැන්න පොලිස් ස්ථානය මගින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
What this story is about
Organisations
