2 sourcesUpdated
අපි පළිගන්නවා නෙමෙයි හොරු අල්ලනවා... ආණ්ඩුවේ 160ටම කිසිම චෝදනාවක් නෑ... නිවැරදි ජයකොඩි ඇමතිකම අතෑරියේ නීතිය උඩින් නිසයි...! - නි. ඇමති මහින්ද ජයසිංහ
ආණ්ඩුව දූෂිතයන්ට දඬුවම් කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් නොවන බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දී අපරාධ රාජ්‍යයක් බවට පත්ව තිබූ රට නිවැරදි මාවතට ගැනීම තමන්ට ලැබුණු ජනවරම බවද ඔහු අවධාාරණය කරයි.
Summary
Minister Mahinda Jayasinghe Defends Government's Stance on Corruption Punishment The government does not impose penalties on the corrupt out of a sense of retribution, emphasized Minister Mahinda Jayasinghe. He further assured that none of the 160 members of the government are currently facing allegations of misconduct.
More on Kumara Jayakody
Other stories that mention them, newest first.
- Oct 5, 2026Colombo HC fixes Nov 3 for further hearing in corruption case against Kumara Jayakody3 sources
- Sep 7, 2026Colombo HC adjourns Kumara Jayakody corruption case to October5 sources
- Apr 17, 2026Energy Minister Kumara Jayakody and Ministry Secretary resign from posts2 sources
- Apr 10, 2026No-confidence motion against Energy Minister defeated in Parliament2 sources
- Apr 10, 2026Govt to appoint Special Presidential Commission on coal procurement since 20092 sources
- Mar 27, 2026Indictments filed against Energy Minister Jayakody2 sources
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
