2 sourcesUpdated
හූති කැරලිකරුවෝ සෞදියේ කිං ඛාලිඩ් ගුවන්තොටුපළ යළි තහනම් කරයි
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්යන්තර ගුවන්තොටුපළ භාවිත කිරීමෙන් වළකින ලෙස හූති කැරලිකරුවන් යළි අනතුරු අඟවා තිබෙනවා.
Full coverage
Summary
එම නිවේදනයට අනුව අද (25) සිට පර්යන්ත අංක 1 දේශීය ගුවන් ගමන් සඳහාත්, පර්යන්ත අංක 2 ජාතික ගුවන් සමාගම් විසින් ක්රියාත්මක කරනු ලබන ජාත්යන්තර ගුවන් ගමන් සඳහාත් වෙන් කරන බව සඳහන් . තම හමුදාව විසින් කිං ඛාලිඩ් ජාත්යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ඔහු සඳහන් කර තිබෙනවා. එම ප්රහාරය දශකයකට වැඩි කාලයක් තුළ සෞදි අරාබියට එල්ල වූ මාරාන්තිකම ප්රහාරය ලෙසයි සඳහන් වන්නේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
