2 sourcesUpdated
පාසල් සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට රු. මිලියන 100ක්!
දෘෂ්ටි දුර්වලතා හේතුවෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැකි පාසල් සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සඳහා 2027 අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
What this story is about
Places
