Trending6 sourcesUpdated
දිස්ත්රික්ක හයක වායු දූෂණය ඉහළට
දිවයිනේ දිස්ත්රික්ක හයක වායු ගුණාත්මකභාවය පහත වැටි ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි…
Summary
දිවයිනේ නාගරික ප්රදේශ රැසක වායු ගුණාත්මකභාවය මධ්යස්ථ මට්ටමක පවතින බව 2026 ඔක්තෝබර් 30 වැනිදාට අදාළ දෛනික වායු ගුණාත්මකභාවය පිළිබඳ වාර්තාව සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, යාපනය, වවුනියාව, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ඇඹිලිපිටිය, පුත්තලම සහ මුලතිව් යන ප්රදේශවල වායු ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවති බව එම වාර්තාවේ සදහන් වේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
