2 sourcesUpdated
ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ නව සභාපති පත් වෙයි
ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ නව සභාපති ධූරයට වෛද්‍ය රුවන් ප්‍රනාන්දු මහතා පත් විය.
Summary
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර අභිමානයෙන් සමරමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය ශත සංවත්සර වර්ෂයට පා තබයි. එමෙන්ම "මහජන සෞඛ්‍ය නායකත්වයේ සියවසක්: CCPSL කතාව" නමැති සමරු වීඩියෝ පටය එළිදැක්වීම සහ විද්‍යායතනයේ හිටපු සභාපතිවරුන්ට උපහාර දැක්වීම ද වැඩසටහනට ඇතුළත් විය.

