Trending3 sourcesUpdated
අස්වැසුමට සුදුසුකම්ලාභීන්ගේ දෙවන නාම ලේඛනය - අස්වැසුම ගැන මඟ බලපු අයට මෙන්න දිනය
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සැලසුම් කර ඇත්තේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව සුදුසුකම්ලාභීන්ගේ දෙවන නාම ලේඛනය එළඹෙන දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමටයි.
Summary
ඒ අනුව, පළමු අදියරේ තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව සුදුසුකම්ලාභීන්ගේ පළමු නාම ලේඛනය 2026 ඔක්තෝබර් 28 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත. ඒ සඳහා 2026 ඔක්තෝබර් 29 වැනිදා සිට නොවැම්බර් 11 වැනිදා දක්වා කාලය ලබා දී ඇති අතර සුදුසුකම්ලාභීන් ලෙස නම් කර ඇති පවුල් අතර අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට නුසුදුසු පවුල් සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් මහජන විරෝධතා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව පවතියි.


