2 sourcesUpdated
ඉතිහාසයේ දැවැන්තම කොටස් නිකුතුවට Claude සැරසේ.. ඉදිරි මාස හයේදී අන්තර්ජාලම අල්ලා මිනිස් වර්ගයාගේ පැවැත්මත් අනතුරේ කියයි..
ලොව සුප්රකට Claude කෘත්රිම බුද්ධි පද්ධතිය නිර්මාණය කළ Anthropic සමාගම, ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වන දැවැන්තම ආරම්භක පොදු කොටස් නිකුතුව සඳහා වන නිල ලියකියවිලි ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, මෙම දැවැන්ත මූල්ය පිම්ම අතරතුරදීම, දියුණු කෘත්රිම බුද්ධිය මානව වර්ගයාගේ පැවැත්මටම බරපතළ ව්යසනකාරී තර්ජනයක් විය හැකි බවට එම සමාගමේ ප්රධාන විධායක නිලධාරියා අනතුරු අඟවා තිබීම විශේෂත්වයකි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
