2 sourcesUpdated
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ පීඩෲ වතුයායේ නව නිවාස ඉදිකිරීම අද ඇරඹෙයි
ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ, නුවර එළීය දිස්ත්‍රික්කයේ පීඩෲ වතුයායේ ඉදිකිරීමට නියමිත නව නිවාස 09 සඳහා මුල්ගල් තැබීමේ උත්සවය අද (22) පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

