Trending4 sourcesUpdated
2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක්
2027 වසරේ අයවැය මඟින් සංවර්ධන වැඩසටහන් සඳහා ප්රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්රකාශයක් උපුටා දක්වමින්, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්රකාශ කළේය.
Full coverage
Summary
දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන 'ප්රජා ශක්ති' වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ක්රියාත්මක කිරීම සහ දැනට ක්රියාත්මක ග්රාමීය සංවර්ධන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, ග්රාමීය සංවර්ධන කාර්යාංශය සංවිධානය කළ ප්රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ සමුළුව අමතමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Oct 29, 2026President Orders Uninterrupted Welfare Support for Sri Lankan Migrant Workers2 sources
- Oct 29, 2026President chairs review on 2027 tourism budget proposals and key sector projects2 sources
- Oct 29, 2026President Instructs Officials to Ensure Unhindered Access to All Government Assistance for Sri Lankan Migrant workers4 sources
- Oct 28, 2026Sri Lanka targets US$10 billion in tourism revenue, five million visitors by 20303 sources
- Oct 28, 2026President orders faster development of Katunayake airport6 sources
- Oct 27, 2026Sri Lanka loses 40% of annual fish production to post-harvest waste3 sources
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
