Trending4 sourcesUpdated
කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ මාරක අනතුරක් - තිදෙනෙකු මරුට: සිව්දෙනෙකුට තුවාල
කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ වරකාපොළ, මාහේන ප්රදේශයේදී බිහිසුණු රිය අනතුරකින් සිදුව තිබෙනවා.එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට ප…
Summary
කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ වරකාපොළ, මාහේන ප්රදේශයේදී බිහිසුණු රිය අනතුරකින් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.


