2 sourcesUpdated
හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 05 දෙනාට එරෙහිව එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය නොවැම්බර් 05 අවසන් වී තිබේ. කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ...

