2 sourcesUpdated
දේශීය කිරි ගව කර්මාන්තය නංවාලීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් දැවැන්ත පියවරක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ නිකවැරටිය ගොවිපළ සියලු පහසුකම්වලින් සමන්විත අභිජනන ගොවිපළක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ වන විට ආරම්භ කර තිබෙනවා. අමාත්‍යාංශය මගින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පශු සම්පත් අංශය නංවාලීම උදෙසා නව ජාතික පශු සම්පත් ප්‍රතිපත්තියක් (National Livestock Policy) [...]

