2 sourcesUpdated
මත්ද්රව්ය ග්රෑම් පහකට වැඩියෙන් තියාගත්තොත් වරදකරු වන පුද්ගලයන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්ත සිරදඬුවම්
අයිස්, හෙරොයින් සහ කොකේන් මත්ද්රව්ය ග්රෑම් පහකට වැඩි ප්රමාණයක් ළඟ තබා ගැනීම, සන්තකයේ තබා ගැනීම, වෙළෙඳාම, ජාවාරම හෝ නිෂ්පාදනය සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගයකින් අනතුරුව වරදකරු වන පුද්ගලයන්ට හිමිවන මරණ දඬුවම...
Summary
2025 ඔක්තෝබර් මාසයේ ආරම්භ කළ 'රටම එකට' ජාතික මෙහෙයුමට වසරක් සපිරෙන විට එම මෙහෙයුම යටතේ හෙරොයින් කිලෝග්රෑම් 2,835යි ග්රෑම් 682ක්, අයිස් කිලෝග්රෑම් 3,550යි ග්රෑම් 750ක්, කොකේන් කිලෝග්රෑම් 297යි ග්රෑම් 135ක් සහ ගංජා කිලෝග්රෑම් 11,167යි ග්රෑම් 569ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
