2 sourcesUpdated
දිස්ත්‍රික් හතරකට තවදුරටත් නාය යෑම් අනතුරු ඇඟවීම්
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් හතරකට තවදුරටත් නාය යෑම් අනතුරු අඟවා තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 4.00 සිට හෙට (13) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත්කර තිබෙන කාලගුණ අනාවැකි නිවේදනයේ මේ බව සඳහන් වෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, සොරොන්තොට, හාළිඇල, පස්සර, බණ්ඩාරවෙල සහ ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, අරණායක, [...]



