2 sourcesUpdated
ජර්මනිය සමඟ තාක්ෂණික සහ ආයෝජන සබඳතා පුළුල් කිරීමට සූදානම් - නි . ඇමති චතුරංග
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා ජර්මනිය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ උසස් තාක්ෂණික නිෂ්පාදන, ආයෝජන සහ වෙළෙඳ සහයෝගීතාව පුළුල් කිරීමට රජය කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ…
Summary
ශ්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළ මුහුණ දුන් ආර්ථික අභියෝගවලින් අනතුරුව ආර්ථික ස්ථාවරත්වය අත්පත් කරගෙන ඇති බවත්, ඉදිරි වසරවලදී ආර්ථික වර්ධනය වේගවත් කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා .

